Credits

PERFORMING ARTISTS
Subani Harshani
Subani Harshani
Performer
Damitha Ayodya
Damitha Ayodya
Conductor
COMPOSITION & LYRICS
Damitha Ayodya
Damitha Ayodya
Composer

Lyrics

හිත කීවා හමුවූවා
නෙතු හීනෙන් ඉඟි පෑවා
ඔය දෑස මාගෙම නේදෝ
සංසාරෙ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවිතුරා
ඔබගේම වේ කවදාහෝ
සැනසෙන්න මට හැකිවේදෝ
මා පැතුම එයමයි සෑමදා
මගේ හීන තුළ තාම
මා දෑස දුටු ඒ ඔබව
සැනසෙන්න
සිත්තම් වී යන මග මාවතේ
එන්නම් සසරේ වෙලී
ඔබේ සෙනෙහේ බැඳී
සැනසෙන්නම්
ඔය දෑස මාගෙම නේදෝ
සංසාරෙ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවිතුරා
ඔබගේම වේ කවදාහෝ
සැනසෙන්න මට හැකිවේදෝ
මා පැතුම එයමයි සෑමදා
මුතු හීන පේන රෑක
සඳ වෙන්න මාගේ ලොවට
ගණ දුරක, වෙලිලා මා
ඔබ සඳ වී පායලා
රශ්මිය දී රෑ පුරා
නෙතු කඳුලක් යාවෙලා
මට කීවා
ඔය දෑස මාගෙම නේදෝ
සංසාරෙ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවිතුරා
ඔබගේම වේ කවදාහෝ
සැනසෙන්න මට හැකිවේදෝ
මා පැතුම එයමයි සෑමදා
ඔබ මා පෑ ඒ සිනාහාවෝ
හිමිනොවෙනා ප්රේම කතාවෝ
පිබිදුවා මාගේ චේතනා
ඔය අතගෙන මා කවදාහෝ
යන මග මං හෙලිවී නැතිදෝ
හමුවෙන්න පතමී සිත් පුරා
Written by: Damitha Ayodya
instagramSharePathic_arrow_out

Loading...