Credits

PERFORMING ARTISTS
Ashan Fernando
Ashan Fernando
Performer
COMPOSITION & LYRICS
Ashan Fernando
Ashan Fernando
Songwriter
Dilan Devinda
Dilan Devinda
Songwriter
PRODUCTION & ENGINEERING
Ashan Fernando
Ashan Fernando
Producer

Lyrics

මගේ හැඟුමට ඉඩක් දෙන්න
ඔය ආදරෙන් මා නිවන්න
හදවත ළඟ නතර වෙන්න
ප්රේමයේ මට ඉඩක් දෙන්න
ඔය ළැමැදේ උණුහුමේ
ආදරයක් සේ
තුරුල් වෙන්න හිතෙනවා
තව ළං වෙලා
නෙතු පියන් අස්සේ
ආදරය වෑහේ
සිපගන්න හිතෙනවා
තව ළං වෙලා
ඔය දෙතොල් අතරේ
රස හැඟුම් මැද්දේ
ආදරය දැනෙනවා
මහමෙරක් වගේ
ඔය ළැමැදේ උණුහුමේ
ආදරයක් සේ
තුරුල් වෙන්න හිතෙනවා
තව ළං වෙලා
මගේ හැඟුමට ඉඩක් දෙන්න
ඔය ආදරෙන් මා නිවන්න
හදවත ළඟ නතර වෙන්න
ප්රේමයේ මට ඉඩක් දෙන්න
ඔය ළැමැදේ උණුහුමේ
ආදරයක් සේ
තුරුල් වෙන්න හිතෙනවා
තව ළං වෙලා
Written by: Ashan Fernando, Dilan Devinda
instagramSharePathic_arrow_out

Loading...