Credits

PERFORMING ARTISTS
Thiwanka Dilshan
Thiwanka Dilshan
Lead Vocals
COMPOSITION & LYRICS
Dilshan L Silva
Dilshan L Silva
Songwriter
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Songwriter

Lyrics

ආපසු ඔබගේ ආදරයෙන්
කොහොමද හිත රිද්දන්නේ
නැති වූ දේවල් ගැන දුක නෑ
හිස් අහසේ පාවෙන්නේ
දුෂ්කර කාලය අවසානයි
මා මිය ගොස් ඇති බව සත්තයි
මගෙ හිත දැන් හරි නිශ්ශබ්දයි
ඔබ නොදකින මා ඔබ ලඟමයි
ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
සිහින හරී ලස්සනයි
ගමන හරී දුෂ්කරයි
ආ මග මායේ බරයි
ඈතක මා තනිවමයි
ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
යළි මා නොයෙනා බව දන්නව නේදෝ ඔයා
නොසිතනු මා ගැන මතු දාකදි මතකේ නිසා
කාලය මා රහසේ ගෙවා
ආලය මා පා කළා
ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
instagramSharePathic_arrow_out

Loading...