Lyrics

"ඒ අඩෝ බ්රෝ, මට ජෝක් එකක් කියන්ඩ ඕනෙ ඕයි, ජෝක් එකක්! අයියෝ, මොනාද බ්රෝ ජෝක් කරකර ඉන්ඩ වෙලාවක් නෑ නෙ ඔය රැප් එකක් කරගෙන පාඩුවේ ඉදපන්කො! නෑ, මේක අහපන්කො (හ්ම්) කියහන්කො, කියහන්කො එකෙක් ආවලු හරිද (ඕ) ඌ ඇහුවලු (ඕ) කොහොමද රටේ තත්ත්වේ? (ආ) මූ එකපාරටම පැනපු ගමන් කියපි, අති විශිෂ්ටයි සර්! ඕක බලන් හිටපු, පළවෙනි ඡන්දෙ දාන්ඩ ආපු කොල්ලෙක් කිව්වලු අනෙ නිකන් පලයන් යකෝ යන්ඩ, කියලා" (ඉකේ, ඉකේ, ඉකේ) I mean What the fuck with this game Am I going crazy, or is it just the pain Nobody's gonna give a fuck about you say Unless you open your eyes and step into your plate Big harsha නම පදිංචිය මාළඹේ තනි ඇතා ඩෝ රජ කරන්නේ හිටියත් හාමතේ අඩවිය කාගේ උනත් රියල් වෙන තරමටයි ගරු කරන්නේ අපිත් හොද රස්තා කොල්ලෝනේ! සමාජය විසයි කස පාර සැරයි මෝරුන් බඩගින්නට සාලයෝ ගිල දමයි අපි හැදුනු වැඩුනු පරිසරේ කුනුගදයි කට කොනින් හිනා වෙවී අපිටම බන කියයි මුන්, පර හැත්ත රට ජාතිය ගැන කැක්කුමක් නැද්ද? මිනිස්සු අසරණ වෙලා, දැන් සැපද? අල, ලූණූ, පොල් ගෙඩි අම්මගේ රෙද්ද දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ ඇරපං නයි, තව ඇරපං නයි දෂ්ට කරන උන්ව ප්රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න ඇරපං නයි, තව ඇරපං පොයී චන්දය ළග ළග එනවා බෝතල් බුරියානි පැකට් රෙඩි වෙනවා ගිය පාර හොදෝටම අපි කෙරුවා (කෙරුවා නෙමෙයි යකෝ ඇරියා, ඇරියා) මානුෂිකව සිහිබුද්දියෙන් හිතපන් පාතාලේ රජ වෙන තැන දණ ගහපන් වරදට සමාව දෙන්නේ කවලා කිරිබත් ඇත්ත කතා කරොත් රන්ජා වගේ කයි සිරබත් ඕකයි ඇත්ත, රට යන පැත්ත මුන් හිතන් ඉන්නේ මේ රට මුන්ගේ වත්ත ජීවත් වෙන්න, මට අයිති පොළව නැති කරන්නේ තනි කර මුන්ගේ බොරුව කොන්ද නමාගෙන හැරමිටි ගහාගෙන ඉබි ගමනින් අපේ රට හදන්න එන නායකයෝ ඉන්නේ මුදලට, බලයට නෑ! නෑ! බන් ඔය බොක්කෙන්ම කැක්කුම දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ ඇරපං නයි, තව ඇරපං නයි දෂ්ට කරන උන්ව ප්රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න ඇරපං නයි, තව ඇරපං පොයී යසයි යසයි සර් දැන්නම් යසයි සර් දැළබුවෙක් ගෑවුනොත් ඇග කසයි සැමනුයි, පරිප්පු, සීනී හරි රසයි දරු පල ලබන්න විසිදෙක්මසයි කැරකෙන ගෝලේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ අත්යවශ්ය බඩු හිගාකන්නේ පිස්සුවෙන් ඉගෙනීම කඩාකප්පල් වෙලා ළමයි පෝලීම් සිංහල ඔනේ නෑ චයිනීස් ඇති පුතේ ඕකේ ඇති දැන් කතාව මේක තමයි වෙලාව පෙන්නපන් රැප් කලාවේ පලාව මුලාවේ දාන්නේ නෑ අනෙක් කෙනාව අහිකුණ්ඨික මම වයන්නම් නලාව උබ නටපන් බැදන් ජටාව (ආහ්) වගකිවයුත්තන් උබයි මමයි කොච්චර කිව්වත් එකම මගුල තමයි මුතු ඇටේට හෙන ගැහිලා අඩෝ මාර දුකයි බයියෝ, ටොයියෝ, ජෙප්පෝ වහගනින් කටයි පුකයි දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ ඇරපං නයි, තව ඇරපං නයි දෂ්ට කරන උන්ව ප්රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න ඇරපං නයි, තව ඇරපං පොයී ඇරපං නයි, තව ඇරපං පොයී "හෝ! හෝ! මේක අහලා කුලප්පුවුන අය ඉන්නවනම් මේකත් අහගන්ඩකෝ"
Writer(s): Harsha Eranga Thiranagamage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out