音乐视频

Pem Rasa Wehena (Radio Version)
观看 {artistName} 的 {trackName} 音乐视频

制作

出演艺人
Victor Rathnayake
Victor Rathnayake
主唱
Indrani Perera
Indrani Perera
主唱
作曲和作词
Somapala Leelananda
Somapala Leelananda
词曲作者
Sarath Dassanayake
Sarath Dassanayake
词曲作者

歌词

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්) මී මධු සුවඳ සදා දේ පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා ඒ පෙම් කතරේ, මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ ආදර නැකත ළඟා වේ මී මධු සුවඳ සදා දේ
Writer(s): Sarath Dassanayake, Somapala Leelananda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out