音乐视频

精选于

制作

出演艺人
Athma Liyanage
Athma Liyanage
表演者
作曲和作词
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
词曲作者

歌词

හමුවේනම් ඈ පෙරසේ එක දවසක් මේ භවේ පවසනවා මා ලංවී මා විඳි දුක ජීවිතේ වෙන් වී ගිය ඒ දවසේ රිදවා මා ආදරේ ඉකිබිඳූනා රෑ අඳුරේ පෙම් කළ සිත පෑරුනේ මතු භවයක උපනා නුඹ එනතුරු මග බලා සැමදා නුඹේ ආදරේ පතලා තනිවෙමි සදා මගේ උරහිස මත හිස රඳවා නුඹ මුමුණන හඬ රැව් නැග්ගා මතකෙට එන විට හිත හැදුනා හිමි නැති බව දැන දුක හිතුනා සඳ හඬා වැටෙනවා සොඳුරු සිහිනේ බිඳුනා කියා හමුවේනම් ඈ පෙරසේ එක දවසක් මේ භවේ පවසනවා මා ලංවී මා විඳි දුක ජීවිතේ... අපි ආ ගිය තැන් වල රැඳිලා ඔබේ මුදු වත මතකෙට නැගිලා සිතුවට හිත හැදුනා කියලා තවමත් නෑ මේ හිත හැදිලා සඳ හඬා වැටෙනවා සොඳුරු සිහිනේ බිඳුනා කියා හමුවේනම් ඈ පෙරසේ එක දවසක් මේ භවේ පවසනවා මා ලංවී මා විඳි දුක ජීවිතේ වෙන් වී ගිය ඒ දවසේ රිදවා මා ආදරේ ඉකිබිඳූනා රෑ අඳුරේ පෙම් කළ සිත පෑරුනේ මතු භවයක උපනා නුඹ එනතුරු මඟ බලා සැමදා නුඹේ ආදරේ පතලා තනිවෙමි සදා
Writer(s): Shehan Galahitiyawa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out