制作

出演艺人
Centigradz
Centigradz
领唱
作曲和作词
Thusith Niroshana
Thusith Niroshana
词曲作者
制作和工程
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
制作人

歌词

ඔබ එක් වෙනවාදෝ
සුළං රොදක් සේ ඔබ වෙත අැවිදින් ලගින් සිටින්නම් සැනෙකින්
පහන් වැටක් සේ ඔබ ලග සිටිමින් එලිය කරන්නම් සතුටින්
ඔබ එක් වෙනවාදෝ
ඔබ ලං වෙනවාදෝ
ඔබ මා සතු වේ දෝ
ඔබ මට හිමි වේදෝ
මා දෙස බලමින් පවසන් ඔබ මගේම යැයි කියලා
මා වෙත අැවිදින් මුමුණන් මුලු දිවියම ඔබේ කියලා
ඔබ එක් වෙනවාදෝ
ඔබ ලං වෙනවාදෝ
ඔබ මා සතු වේ දෝ
ඔබ මට හිමි වේදෝ
සිහිනයකින් හෝ ඔබ ලග රැඳෙමින් ඔය නෙතු අග දැවටෙන්නම්
අෑත අහසේ තරු අතරින් ඔබ කැදවාගෙන යන්නම්
ඔබ එක් වෙනවාදෝ
ඔබ ලං වෙනවාදෝ
ඔබ මා සතු වේ දෝ
ඔබ මට හිමි වේදෝ
ඔබ මට හිමි වේදෝ
End
Written by: Thusith Niroshana
instagramSharePathic_arrow_out

Loading...