album cover
Sakala Sathama
489
World
Sakala Sathama 由 Torana Music Box 于 2011年1月1日 发行,作为专辑“Desu Dharme - Bodu Gee, Vol. 3”的一部分。
album cover
发行日期2011年1月1日
唱片公司Torana Music Box
旋律性
不插电
Valence
舞蹈性
能量
BPM99

歌词

සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ
සුගත තථාගත, ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මව්
නිවන් මගට යන පහන් ටැඹක් බඳු
බුදු සිරි පතුල නමෝ
කරුණාවයි, කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ...
උපන්න දා සිට කළ පව් දුරුවෙයි
සිත යහමගට නැමී
නෙතින් පලක් නැත දැක වැඳ නොගතොත්
මුනි සිරි පතුල සොමී
කරුණාවයි, කරුණාවයි
සමන් දෙවිඳු කරුණාවයි
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
සකල සතම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම භේදේ
සුගත තථාගත, ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ
සිරිපාදේ, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
හා, හා, සිරිපාදේ
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
(කරුණාවයි, කරුණාවයි, කරුණාවයි)
Written by: Karunarathne Abesekara, Mohideen Beig
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...