Iraj 熱門歌曲
積分
演出藝人
Iraj Weeraratne
演出者
詞曲
Iraj Weeraratne
作曲
歌詞
ආදර අඹරෝරෙදි ඔබ මා මග හැර ගියදා
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සදකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා
විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා.
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
හිනැහුනු තරමට ඔබගේ
ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com