歌詞

මේ ප්රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟුරැව් නැඟෙනා මේ ප්රථම වසන්තයයි තරු මැවෙන තුරා නිදිබර අඹරේ සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ මේ ප්රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟුරැව් නැඟෙනා මේ ප්රථම වසන්තයයි සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොළක් සේ පාවී වසන්තයක් වී ආවේ මේ ප්රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟුරැව් නැඟෙනා මේ ප්රථම වසන්තයයි
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out