積分

演出藝人
Shanuka Ekanayake
Shanuka Ekanayake
演出者
詞曲
Shanuka Ekanayake
Shanuka Ekanayake
作曲
Pamuditha Mahanama
Pamuditha Mahanama
作曲
製作與工程團隊
Chamath Silva
Chamath Silva
製作人

歌詞

Verse 1
යාවීලා හද යාවීමා ඈ හා දැන්
පෑහීලා අපි පෑහෙයි ළඳේ යමු ද
හාවී මා යමු පාවී මා හා ඈත
හිනැහී මට තව ලංවෙලා
Chorus
එනවාද මා හා ආලෙන් මත් වීලා
නුඹමයි මට ඕනා සෙවනැල්ලක් වී සැමදා
රෑ අහසේ පේනා තරු කැට නම් බෝමා
නුඹ මගෙ සඳ වේවා හැමදා පතමී මා
Verse 2
මගෙ තනිය මැකුව ඇය ඔබමයි
හද ගැහෙන කියන නම ඔබෙමයි
දිවුරමි ළඳේ, පණ තියෙනා තුරා හිඳිමි මා
හදවතේ පැලඳුනේ ඔබමයි
මගෙ හිතේ ඇදුණූ රුව ඔබමයි
නවතින් ළඳේ ,මා ගාවින් සදා
Bridge
ඇයිද ලංවුනේ මෙසේ
වේදනා හිතේ මගේ
තුරුලේ විඳින්න පෙරදා ලෙසේ
මාගෙ සෙනෙහේ ලඳේ
Chorus
එනවාද මා හා ආලෙන් මත් වීලා
නුඹමයි මට ඕනා සෙවනැල්ලක් වී සැමදා
රෑ අහසේ පේනා තරු කැට නම් බෝමා
නුඹ මගෙ සඳ වේවා හැමදා පතමී මා
Written by: Pamuditha Mahanama, Shanuka Ekanayake
instagramSharePathic_arrow_out

Loading...