album cover
Api Denna
3
R&B/騷靈樂
Api Denna 由 AirXone 於 2025年9月12日發行,收錄於專輯《 》中Api Denna - Single
album cover
發行日期2025年9月12日
標籤AirXone
旋律
原聲音質
Valence
節奏感
輕快
BPM59

積分

演出藝人
Nipuna Fernando
Nipuna Fernando
演出者
Tikx Kooda
Tikx Kooda
演出者
Imesh Perera
Imesh Perera
鋼琴
Sunera Kaveeshma
Sunera Kaveeshma
吉他
Shehan Rajapaksha
Shehan Rajapaksha
詞曲
Nipuna Fernando
Nipuna Fernando
作曲家
Tikiri Samaraweera
Tikiri Samaraweera
作曲家
製作與工程團隊
Nipuna Fernando
Nipuna Fernando
製作人
Dr.BSKing
Dr.BSKing
混音師
Priyan Malindu
Priyan Malindu
封面

歌詞

හීන අතරින් පියමැන්නා
හිතත් අරන් මගේ හැංගෙන්නා
එක රෑක හීනයක් පෙන්නා
හීනේ හොයාගෙන යමු දෙන්නා
හැඩකාරී
නුඹ මාගේ හිතුවක්කරී ඈ
කවි කාරී නුඹ මාගේ
දඟකාරී මේ රෑ
යමු අපි දෙන්නා
දුර අත් අල්ලා
තරු නැති අහසක මේ රෑ
දෙවියන්ම මවලා
මගෙ නමින් ලියලා
මගෙ හිමිකාරී ඇ
යමු අපි දෙන්නා
දුර අත් අල්ලා
තරු නැති අහසක මේ රෑ
දෙවියන්ම මවලා
මගෙ නමින් ලියලා
මගෙ හිමිකාරී ඇ
කුමරිය මගේ ලෝකේ
මගේ මාලිගේ සතුට මවපූ
තනි වෙන්නයි දැන්නම් ඕනේ
සුරඟන එක්ක මට මවපූ
හැඩ කාරී නුඹ මාගේ
හිතුවක්කාරී ඇ
කවිකාරී නුඹ මාගේ දඟ කාරි මේ රෑ
යමු අපි දෙන්නා
දුර අත් අල්ලා
තරු නැති අහසක මේ රෑ
දෙවියන්ම මවලා
මගෙ නමින් ලියලා
මගෙ හිමිකාරී ඇ
යමු අපි දෙන්නා
දුර අත් අල්ලා
තරු නැති අහසක මේ රෑ
දෙවියන්ම මවලා
මගෙ නමින් ලියලා
මගෙ හිමිකාරී ඇ
Written by: Nipuna Fernando, Tikiri Samaraweera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...