album cover
Jeewithe Tharuna Kale
album cover
Jeewithe Tharuna Kale 由 Srimaalee,Soundlanka 於 2000年1月1日發行,收錄於專輯《Daase Wiman Dorin (Original Songs)》中
Released2000年1月1日
標籤Srimaalee,Soundlanka
BPM119
旋律
原聲音質
Valence
節奏感
輕快

歌詞

හෙ හේ ...හේහෙ හේ හේ...
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ සිතුදේ පැතුදේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ සිතුදේ පැතුදේ
ආ... දර රසේ... සිතුසේ ලබන සේ...
බඹරා බමන සේ... යමි මන් නිදහසේ
සතුටයි දුකයි එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවි උයනේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ
සොයමි සෑම වේලේ සිතුදේ පැතුදේ
රෑ ගනඳුරේ ...දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ ...බලමින් ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
එකක් කෙරේ නෑ විශ්වාසේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ...
සොයමි සෑම වේලේ සිතුදේ පැතුදේ
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ...
සොයමි සෑම වේලේ සිතුදේ පැතුදේ
Written by: Karunarathna Abysekara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...