Music Video

"Sondura Numba Lihiniyaka" Song By Visharada Gunadasa Kapuge
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Gunadasa Kapuge
Gunadasa Kapuge
Lead Vocals
Rathna Sri Wijesinghe
Rathna Sri Wijesinghe
Lead Vocals
COMPOSITION & LYRICS
Gunadasa Kapuge
Gunadasa Kapuge
Songwriter
Rathna Sri Wijesinghe
Rathna Sri Wijesinghe
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ ප්රේමයකි තරු එළිය සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින කටුක දුක් විරහ මැද අතරමං වී ගියද අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින
Writer(s): Gunadasa Kapuge, Rathna Sri Wijesinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out