Hudební video

Raj Thillaiyampalam - Yana Thanaka (Official Video) ft. Mihindu Ariyaratne
Přehrát hudební video {trackName} od interpreta {artistName}

Nabízeno v

Kredity

PERFORMING ARTISTS
Mihindu Ariyaratne
Mihindu Ariyaratne
Lead Vocals
Rajkumar Thillaiyampalam
Rajkumar Thillaiyampalam
Performer
COMPOSITION & LYRICS
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Songwriter
Sajith V Chathuranga
Sajith V Chathuranga
Composer
PRODUCTION & ENGINEERING
Kapilan Kugavel
Kapilan Kugavel
Producer
Rajkumar Thillaiyampalam
Rajkumar Thillaiyampalam
Producer

Texty

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ පෙරුම් පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා
Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out