Texty

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා මාගෙ සිනා පාවුනා ඈත ගියදා එදා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා වෙන් වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා ඉමු පෙර වාගේ සැනසීලා මදකට ලංවීලා කවුරුත් නෑ මේ තරම්නං ආදරේ දීලා යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා මාගෙ සිනා පාවුනා ඈත ගියදා එදා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා (මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා) (ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා)
Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out