Hudební video

Nabízeno v

Kredity

COMPOSITION & LYRICS
Sampath Fernandopulle
Sampath Fernandopulle
Songwriter
Ken Lappen
Ken Lappen
Songwriter

Texty

සායම් ගෑ දෙතොල මායම් ගිනියම් වී ආදරෙන් අවුලන්නෙමී... යන්තම් ලය මඩල යන්තම් සීරුවට හාදුවෙන් පුරවන්නෙමී... සිත නිවන පෙම් කවිය නෙතු හොයන රස අදුන මං ආදරෙයි ලදේ... ඔය තුරුලෙ කිමිදීලා මල් සුවදේ දැවටීලා මා දේහේ මත් වෙලා ගියේ... සියුමැලියේ නෙතු පිය ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ... සියුමැලියේ නෙතු පිය ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ... සීතයි මට හරිම සීතයි උණුහුමට කෝල ඇයි මිහිරාවියේ... ඇස් පියන් දේදුන්න වාගේ සිපගන්න හිත කියයි ලංවී ඔහේ... සිත නිවන පෙම් කවිය නෙතු හොයන රස අදුන මං ආදරෙයි ලදේ... ඔය තුරුලේ කිමිදීලා මල් සුවදේ දැවටීලා මා දේහේ මත් වෙලා ගියේ... සියුමැලියේ නෙතු පිය ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ... සියුමැලියේ නෙතු පිය ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ... සියුමැලියේ නෙතු පිය ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ... සියුමැලියේ නෙතු පිය ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ...
Writer(s): Ken Lappen, Sampath Fernandopulle Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out