Hudební video

Kredity

PERFORMING ARTISTS
Supun Perera
Supun Perera
Performer
Senanga Dissanayake
Senanga Dissanayake
Conductor
COMPOSITION & LYRICS
Senanga Dissanayake
Senanga Dissanayake
Composer

Texty

ප්රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරි මැවී පේනා චන්ද්රශෝභා රසේ පානා මන ආශා රටා පානා හිත පෑහී සොබා ගේනා නේත්රා මානනා සිත පාරා පෑ සිනා සීමා නෑ සිතා ඉඟි පානා දෑසිනා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්රේම හීනේ සොබා ගේනා සේයා රෑගෙනා නිම නේනා කාරණා ඡායා රූ මවා නෙතු පේනා රෑ දිවා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්රේම හීනේ සොබා ගේනා ප්රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරි මැවී පේනා චන්ද්රඔශෝභා රසේ පානා මන ආශා රටා පානා හිත පෑහී සොබා ගේනා හිත පෑහී සොබා ගේනා ප්රේම හීනේ සොබා ගේනා
Writer(s): Shehan Galahitiyawa, Senanga Dissanayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out