Texty

ඇදලා කරලා යන්න එපා වදී ඇස් වහා ඩිකියෙ තමයි ගතිය එන්නෙයද්දි පා තබා උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා මට වැදුනා උඹෙ ඇස් කෙස් තොල් මට ඇඩුනා කෙල්ලෙ මාව උනා ලොස් උඹ නැටුවා කොල්ලො ආවෙ උඹෙ පස් සෙන් මම හැදුනා දැන් කෙල්ලෙ මමත් උනා පොශ් හිරට තදට කොටට යටට ඇදල කොහෙද යන්නෙ පද්ද පද්ද පස්ස පස්ස පස්ස වැනුවා පස්ස වැනුවා පස්ස නැගල නැගල නැගල නැගල තරප්පු ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු පැනලා සීමා මගෙ දැකලා ලැම ඇගෙ වදිනවා අන්න ටකේ මේක නම් සොමි වගේ මට සැනසීම නැති වෙලා උඹ ගැන හිත බලකලා ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා වගෙ ගන්නම් මං උඹ කරකලා මට වැදුනා උඹෙ ඇස් කෙස් තොල් මට ඇඩුනා කෙල්ලෙ මාව උනා ලොස් උඹ නැටුවා කොල්ලො ආවෙ උඹෙ පස් සෙන් මම හැදුනා දැන් කෙල්ලෙ මමත් උනා පොශ් හිරට තදට කොටට යටට ඇදල කොහෙද යන්නෙ පද්ද පද්ද පස්ස පස්ස පස්ස ඇදලා කරලා යන්න එපා වදී ඇස් වහා ඩිකියෙ තමයි ගතිය එන්නෙයද්දි පා තබා උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා මට වැදුනා උඹෙ ඇස් කෙස් තොල් මට ඇඩුනා කෙල්ලෙ මාව උනා ලොස් උඹ නැටුවා කොල්ලො ආවෙ උඹෙ පස් සෙන් මම හැදුනා දැන් කෙල්ලෙ මමත් උනා පොශ් හිරට තදට කොටට යටට ඇදල කොහෙද යන්නෙ පද්ද පද්ද පස්ස පස්ස පස්ස අයේ අයේ අයේ පස්ස පස්ස වැනුවා අයේ අයේ
Writer(s): Ravi Royster Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out