Texty

පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී මේ හිරිහැර ලෝකෙන් පිටවි අපි අපිටම පමනක් අයිතී නැවතුමකදි කොහේ හෝ හමුවී විදගමු මේ ආදරේ අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වෙන්නෙ හිමිවිමෙන් නොව අවසානේ අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් ඇහිපිල්ලම් යට හංගා දෑසේ විදගමු අපි මේ සංසාරේ පමා වූඒ ආදරේ රිදුම් සිනහව පාරනා සුසුම් දරාන ජීවිතේ ගිමන් මේ භවේ ඉමු අපි පේන මානයයෙන් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක්
Writer(s): Udesh Aryan, Sudeera Dilshan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out