Hudební video

Rana Derane (රණ දෙරණේ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Sarath Dasanayake | Pawana Album
Přehrát hudební video {trackName} od interpreta {artistName}

Nabízeno v

Kredity

PERFORMING ARTISTS
Nanda Malini
Nanda Malini
Performer
Sunil Ariyaratne
Sunil Ariyaratne
Performer
Sarath Dasanayake
Sarath Dasanayake
Performer
COMPOSITION & LYRICS
Sunil Ariyaratne
Sunil Ariyaratne
Songwriter
Sarath Dasanayake
Sarath Dasanayake
Composer

Texty

රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගනුව ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම්කරු බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගේ රුදුරු වැටුපට මිනී මරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගනුව මානන ගිණිදණ්ඩ තුළින් පෙනෙන තරුණ පපු කුහරය අධම කැලතකට අද දින නහර පිනන රස අහාරය උන්ගේ පහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සගය පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය
Writer(s): Sarath Dasanayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out