album cover
Phoenix Kirilli
55
Pop
Skladba Phoenix Kirilli vyšla 26. listopadu 2022 The Night Without Her na albu Swetha
album cover
AlbumSwetha
Datum vydání26. listopadu 2022
ŠtítekThe Night Without Her
Melodičnost
Akustičnost
Valence
Tanečnost
Energie
BPM78

Kredity

PERFORMING ARTISTS
Tharindu Damsara
Tharindu Damsara
Performer
Sachith Ekanayake
Sachith Ekanayake
Performer
COMPOSITION & LYRICS
Tharindu Damsara
Tharindu Damsara
Composer
Lakshantha Brian
Lakshantha Brian
Composer
PRODUCTION & ENGINEERING
Sanjula Himala
Sanjula Himala
Producer

Texty

කවිය ඇය පද නැතී
තනුව විය ස්වර නැතී
ගැයුම රැය එළි වෙතී
එළිය විය අඳුරැතී
හිත හදන් අළු ගසන්
මං මරන් ඉපදියන්
Phoenix කිරිල්ලී
Phoenix කිරිල්ලී
අළු ගිනියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
ජීවිතය තනියෙන්
වේදනා දැනියන්
ආදරේ ගිනියම්
හීනයකි අනියම්
අතීතේ අළු කරන්
අළු වලින් පණ අරන්
ගිනි මැදින් තෙද අරන්
ඉපදුණා
ලබැඳි සඳැල්ලේ
හිතින් මා නිදැල්ලේ
ගිනියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
ලෝකයක ගැරහුම්
ආදරේ ඉහිරුම්
හිත් බිඳපු ගෙරවුම්
ලක්ෂයයි හැරවුම්
අතීතේ අළු කරන්
අළු වලින් පණ අරන්
ගිනි මැදින් තෙද අරන්
ඉපදුණා
ලබැඳි සඳැල්ලේ
හිතින් මා නිදැල්ලේ
ගිනියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
Written by: Lakshantha Brian, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...