Texty

මේ කතාවේ මුල ඉඳලා ආදරේදී අපි හිටියා ඈ ම හීනේ මග නවතා නොකියාම පාරේ දුර ඇදුනා දෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ ආයේ දැනේ ඒ වගේ එක වැස්සක් ගානේ හැඬුවා හැම වැස්සම මා හට රිදුනා එක රිදුමක් ගානේ දැනුණා නුඹ කී දේ මා හට ඇසුනා එක වැස්සක් ගානේ හැඬුවා හැම වැස්සම මා හට රිදුනා එක රිදුමක් ගානේ දැනුණා නුඹ කී දේ මා හට ඇසුනා ඒ හිනාවේ ස්වර ගලපා මේ හිතේ ගී තනු ඇහුනා (ඕඕ) සේදේ දෑස ධාරා සොයාවී ඈව පීරා නිමවූ කතාවේ පිටු පෙරලා දෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ ආයේ දැනේ ඒ වගේ එක වැස්සක් ගානේ හැඬුවා හැම වැස්සම මා හට රිදුනා එක රිදුමක් ගානේ දැනුණා නුඹ කී දේ මා හට ඇසුනා එක වැස්සක් ගානේ හැඬුවා හැම වැස්සම මා හට රිදුනා එක රිදුමක් ගානේ දැනුණා නුඹ කී දේ මා හට ඇසුනා (වැස්සක් ගානේ) (වැස්සම මා හට රිදුනා) (රිදුමක් ගානේ දැනුණා) (නුඹ කී දේ මා හට ඇසුනා)
Writer(s): Cozzy (dilru Costa), Manuranga Wijesekara, Yashodha Adhikari Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out