Hudební video

Kredity

PERFORMING ARTISTS
Ramidu
Ramidu
Performer
COMPOSITION & LYRICS
Nadeeka Alahakoon
Nadeeka Alahakoon
Composer
PRODUCTION & ENGINEERING
Themiya Thejan
Themiya Thejan
Producer

Texty

සිහින සිහිනම නොවන තැන් වල හිතේ සොඳුරුම මුදු හැඟුම් වල නොහිමි කවියක ඔටුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුඹට මට වාගෙම කඳුළටද හිමියි කොපුලත සිඹින අයිතිය මගේ හදවත රිදුන තැන්වල නුඹේ කඳුළක නෙතේ හැංගුන අපිට අපි හිමි නොවුන තැන්වල කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුඹට මට වාගෙම කඳුළටද හිමියි කොපුලත සිඹින අයිතිය සිහින සිහිනම නොවන තැන් වල හිතේ සොඳුරුම මුදු හැඟුම් වල නොහිමි කවියක ඔටුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුඹට මට වාගෙම කඳුළටද හිමියි කොපුලත සිඹින අයිතිය
Writer(s): Ramidu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out