Hudební video
Hudební video
Kredity
PERFORMING ARTISTS
Chamod Kalhara
Performer
Pamith Mandiv
Performer
COMPOSITION & LYRICS
Chamod Kalhara
Composer
Pamith Mandiv
Composer
PRODUCTION & ENGINEERING
Chamod Kalhara
Producer
Texty
නුරා වෑහෙන ඈ ගේ රූ මා ඈතින් විදිනවා
නිල් වරල වැදි ඒ දෑසින්
කී කතා විදිනවා
ප්‍රේමයේ අනුරාගිනි
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා.
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා.
රෑ නින්ද නේනා.
ඒ ආල ගීතා.
යළිත් විඳිමි මා ලන් වෙලා.
සිතින් සිනහ පානා
නොයන් දුරක පියඹා
මැව් ආල සිනහා වියැකිලා
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා
දෙව්ලියක් ඔබ මා
ආල ගීත මුමුනා
ඔබෙන් විදිමි විදිම සිහිනෙන්
ලංවෙලා.
දුරින් මතක සඟවා
කියන් සිතටම මුමුනා
ඔබේ මතක සිනහා
වියැකිලා
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා
නුරා වෑහෙන ඈ ගේ රූ මා ඈතින් විදිනවා
නිල් වරල වැදි ඒ දෑසින්
කී කතා විදිනවා
ප්‍රේමයේ අනුරාගිනි
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා.
ශුංගාරී මා නුබේ දෙකොපුල්
සිඹිනවා.
Written by: Chamod Kalhara, Pamith Mandiv