album cover
HELLO
album cover
Skladba HELLO vyšla 16. září 2025 DMT Records na albu HELLO - Single
16. září 2025
ŠtítekDMT Records
BPM114
Melodičnost
Akustičnost
Valence
Tanečnost
Energie

Hudební video

Hudební video

Texty

Hello මට නෑ එලෝ මෙලෝ
එන්නේ රත් කරන් එහෙ මෙහෙ දෙලෝ
උබලට උඩින් බලහන් අපි පාවෙනෝ
සෙල්ලම අතේ තියන් කන්නේ Mash Mellow
කන්නේ Mash Mellow
උබලට උඩින් බලහන් අපි පාවෙනෝ
එන්නේ රත් කරන් එහෙ මෙහේ දෙලෝ
Hello Hello Hello
Hello මට නෑ එලෝ මෙලෝ
එන්නේ රත් කරන් එහෙ මෙහෙ දෙලෝ
උබලට උඩින් බලහන් අපි පාවෙනෝ
සෙල්ලම අතේ තියන් කන්නේ Mash Mellow
කන්නේ Mash Mellow
උබලට උඩින් බලහන් අපි පාවෙනෝ
එන්නේ රත් කරන් එහෙ මෙහේ දෙලෝ
Hello Hello Hello
රැව් දෙන්නේ ගෝශාකාරි සද්ද බද්ද
මං රගද්දි එකෙක් නෑ.. දාන්නේ සද්ද!!
තැනක් නොතැනක් නෑ ගන්නවා හරි පැත්ත
අපේ රැස් විහිදෙද්දී උබල අංද මංද!
දැන් දිස්නේ දෙද්දි සමහරක්ට diss වෙයි
ගින්නටත් කලින් දුම එද්දි මැස්සෝ ටික miss වෙයි!
හිස් වෙයි! සෙල්ලම හිස් නැති උන් දිස් වෙයි
කනට ඇනලා මරන්නේ මගේ වචන කිනිස්සෙන්
නෑ රුස්සන්නේ බොරුවෙන් රගන උන් සෙල්ලමේ!!
එකා ගානේ සුදු වෑන් නැතුවත් උස්සන්නේ..
කිරි පෙව්වත් නයෙක් ආපස්සට පෙනේ පුප්පන්නේ
මේ වචන වලින් ඒ වගේ චරිත පිලිස්සෙන්නේ!!
ලිස්සන් නෑ මැදදි අපි ගහද්දි Show
Seats හිස් වෙන් නෑ!! House full කොල්ලෝ කියයි, one more!!
එකායි.. දෙකායි.. මදි නම් තුනත් ගහලා දෙනෝ
මුන්ට පැහැදිලි කරපන් Double R Reezy Helloow!!!
Hellooooooo!!
මට මොනවාද වෙනෝ!!!
ගිහින් ආවා වගේ ඒ ලෝ මේ ලෝ!!!
අපි ගොඩක් උඩ පා ⁣වෙනෝ..
Hellooooooo!!
පිට සක්වලින් පැමිණියෝ!!
මනින්නෙපා මාව උඔලාගේ පොඩි මොළ වලින්
හිතුනොත් අහසෙත් ඇවිදිනෝ..
Prasa KG ව⁣ගේ Kilo!
යතාර්ථයන් කඩයි වගේ Neo!
මිල කරන්නේ නෑ හීන හැබැයි මට ඕනි උනොත් බහිනවා දාගෙන Dior!
තරු දරුවෙකිය මහපොළොවේ බිහිවුනු
කේන්ද්‍ර කරයි බලයන් අවකාශයේ විසිරුණු
පිරිසිදු වේ කෙසේද සමාජේක පිරිහුණු
ඒ නිසා ගත හැක වෙස් මට පවා බිහිසුණු
Also i'm that Chill guy !!
දැක්ම නම් විස්සෙන් විස්සයි
ලංකාව හොල්ලලා ලෝකෙම අල්ලන්න දඟලන්නේ මට ඕනි නිසයි
ඒ නිසයි.. වෙන කාවත් ඉන්දවන්න බැරි මගේ පුටුවට
කරගැට අතේ හිටියට සුදුවට
සුළුවට ගන්නෙපා දේවල් පුළුවන
ලුණු පෙන්නගෙන එන්න එපා යාළු මුහුදට
අහගනින් මේ කියමන
මේ අදියරයි බහුතරේ බියවන
කලාවයි ප්‍රියතම.. කතාව කියනට
ගොතාවි කලාවට බර තද වියරණ
ජීවිතේ + ධාරාව ගමි සියතට
ඒකයි අභිමානෙන් තබන්නේ මේ පියවර
නැ කිසි දෙයක් කරන්නට විවරණ
ඔටුනු ගොඩක් බර නෑ මේ සිරසට bitch!
Written by: Adeesha Ediridheera, Minru Silva, Ramesses Reezy, SDill, Sachindu Dilshan Fernando
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...