Hudební video

Sinhala Song Hits - Iraj Weeraratne
Přehrát hudební video {trackName} od interpreta {artistName}

Nabízeno v

Kredity

PERFORMING ARTISTS
Samitha Nudunkotuwa
Samitha Nudunkotuwa
Lead Vocals
Iraj
Iraj
Lead Vocals
COMPOSITION & LYRICS
Sydney Chandrasekara
Sydney Chandrasekara
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Texty

ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ වශි වෙන්න මොනවාද ඔබෙන් මොන තරම් උනේ වශි උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ පිලිගන්න එපා අන් ලඳක සෙනේ ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා ආදරය ආශා හෝඩි පොත කියාවලා මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා රත්තරනේ හැමදාම ඉතින් මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out