Songtexte

රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ ආදරෙයි මා සරා යා සියවර රෑ පේනවා සිහිනේ සැමදා රෑම රහසේ පායා මාගෙමයි රූ සරා යා එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා මායම්කාරීයේ මායම් ආදරේ මායම්කාරීයේ මායම් ආදරේ රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ ආදරෙයි මා සරා යා හදවත මා ගැහෙනවා ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා ආදරෙන් මා බැඳේ යා එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා මායම්කාරීයේ මායම් ආදරේ මායම්කාරීයේ මායම් ආදරේ රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ ආදරෙයි මා සරා යා සියවර රෑ පේනවා සිහිනේ සැමදා රෑම රහසේ පායා මාගෙමයි රූ සරා යා
Writer(s): Shehan Galahitiyawa, Yasas Madagedara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out