Musikvideo

Hiruta Horen - T.M Jayarathna | හිරුට හොරෙන් - ටි ම් ජයරත්න
Schau dir das Musikvideo zu {trackName} von {artistName} an

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
T M Jayarathne
T M Jayarathne
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Songtexte

හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ ඔබේ නුවන් තරු එළියෙන් ඒ ලෝකයේ සිරි නරඹන්නම් තවත් කුමටදෝ එළියක් මගේ ලෝකයේ හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ ඔබේ වදන් අම සරයෙන් ඒ ලෝකයේ නද රැව් දේ නම් තවත් කුමටදෝ මිහිරක් අපේ ලෝකයේ හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out