Top-Songs von Chanuka Mora
Credits
PERFORMING ARTISTS
Chanuka Moragoda
Performer
COMPOSITION & LYRICS
Chanuka Moragoda
Composer
Songtexte
හීරංයෝ කශබෝ
දීතී සංයෝගෝ
හීරංයෝ කශබෝ
දීතී සංයෝගෝ
අසුරන් අසුරා රෝහණ රුහිරා
සටනින් සටනා රණ මත් කරනා
අසුරන් අසුරා රෝහණ රුහිරා
සටනින් සටනා රණ මත් කරනා
අකුණට රිදවන කතන්දරේ
හුස්මට ගිනිගත් සනුහර ලේ
අකුණට රිදවන කතන්දරේ
හුස්මට ගිනිගත් සනුහර ලේ
ඥානවයෝ සිහලෝ
හීරංයෝ කශබෝ
ඥානවයෝ සිහලෝ
හීරංයෝ කශබෝ
උග්රා බවුන් වඩා නිද්රා නෙතින් මුදා
අග්රා ඵල ලද භද්රායෝගි
වරමා බ්රහ්මා ජප ජප බ්රහ්මා
මන්ත්රා මන්ත්ර කලා
මන්ත්රා මන්ත්ර කලා
දියෙත් මැරෙන්නැති ගොඩත් මැරෙන්නැති
පිටද මැරෙන්නැති නිවසෙත් නොමැරෙන
අවියෙන් නොමැරේ සත්තුන්ද පරදී
මිනිසුන් හටද බැරි
මිනිසුන් හටද බැරි
දහවල බැරියෝ රෑ පණ සවියෝ
හීරංයෝ කශබෝ
දහවල බැරියෝ රෑ පණ සවියෝ
හීරංයෝ කශබෝ
ඥානවයෝ සිහලෝ
හීරංයෝ කශබෝ
ඥානවයෝ සිහලෝ
හීරංයෝ කශබෝ
හීරන්ය යක්ඛා ලේ බැඳි භතිකා
නැසුවේ කුමටා ඌ මොන සුරයා
හීරන්ය යක්ඛා ලේ බැඳි භතිකා
නැසුවේ කුමටා ඌ මොන සුරයා
වරාහ හතුරා වර වර ඌරා
මන්දට පල සසරේ
මන්දට පල සසරේ
ඔලිගා කුමරි කුල මුල කුමරු
නැසුවේ එක සේ බොරුවම පතුරා
වරාහ හතුරා වර වර ඌරා
දැවි දැවි හිටු සසරේ
දැවි දැවි හිටු සසරේ
අන්දක කල් නෙමි හාලද සහලද
සිවි වස් කලයෝ
වේප චිත්ති ස්වර භානු රාහු
නහුත මහා අසුරෝ
වේප චිත්ති ස්වර භානු රාහු
නහුත මහා අසුරෝ
මැරුණත් මුහුණට සටනින් පමණය
නැත නැත වංචාවෝ
අභිමන රක්ඛෝ අසුරෝ යක්ඛෝ
නාගෝ සිංහලයෝ
හොරණින් නල පතුරා
කිරණින් නැවට නගී
අසුරන් ව්යුහ සැදී
මඩාටුගමදි බසී
රකිනා නීති යුදයේ
සටනට අභිමානේ
පෙරමුණෙ ගමන යසේ
ඔද තෙද ජවය වැඩි
ඥානවයෝ සිහලෝ
හීරංයෝ කශබෝ
ඥානවයෝ සිහලෝ
හීරංයෝ කශබෝ
කශබෝ
කශබෝ
කශබෝ
කශබෝ
හීරංයෝ කශබෝ
Writer(s): Chanuka Moragoda
Lyrics powered by www.musixmatch.com