Songtexte

ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැදී ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැදී ලොව සැනෙන් අදුරෙ ගිලුනී හිරු උමතු දුකින් දැවුනී හිරු උමතු දුකින් දැවුනී ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසිතී ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසිතී ඔබ ගැනම සිහින පුරමී දුක තුලද ඔබම දකිමී දුක තුලද ඔබම දකිමී ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ්මහල් සිහින ඉහිරී සිත අනාත වී සරණී
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out