album cover
Samakami
album cover
Samakami wurde am 25. Januar 2022 von Magampura Records als Teil des Albums Samakami - Single veröffentlicht
Released25. Januar 2022
LabelMagampura Records
BPM
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie

Songtexte

අද්දට දවස් 6යි දුක්කට අවුරුදුවලින් හයයි
හිත්තට කප්පර දුකක් දුන්නට ඔයාට වීනවකින් වයයි
මන් තාමත් අම්මට ගොඩක් බයයි රැ වෙලා ගෙදරට එනකොට හයයි
පහුවද වඩාගෙන දෙන්නන් ඔයාට විනාඩියයි පැයයි
සිකුරාදා බහුතරයක් අපි කපල පාටී
උන්ටික දන් නැ එදා දවසේ අපිට සෑහෙන්නෙ PT
බෙදන් හදන් කාලා පුරුදුයි හොදට බත් පත එකට
සුනක වැඩ කරන උන්ට කවන්නන් පාන් වාටි
පැට්ටෙක් ඔතන්නන් ගින්දර පොඩ්ඩක් බන් දැන් හොයාගන්න ඕන
මන්දිර වැඩක් නෑ බන් මන් හොයන්නේ පුරුදු අමු සෝන
ගෙදර වැඩක් කරන් ඉන්න දෙන් නැ කොයිවෙලේ බැලුවත්
ඇදන් යන්නේ නොමගටයි මන් උන්ට දෙන්නේ පනහ් යේහ්...
මන්දිර බැන්දත් ගින්දර ගොඩින් අවසාන මොහොත
මන් ආසම දෙබ්බර වදෙන් කඩාගෙන බොන්න බෙහෙත
අත්තතරමග උනා සිත්තට හත්තරවටින් කහට
අත දුන්න ගොඩක් උන්ට දෙන්නන් පනහ් උනත් රහට
හත්තර පැත්තෙන් වෙන් කරලඩෝ දැන් බිත්ති
මේ වෙන්නේ මොනවද දන් නැ කවුද මේකේ විත්ති
මූදක් මේක උබල මේකේ කෑලි වගේ සිප්පි
උන්නට පෙත්ති බිව්වට හොද වෙන් නැ හත්තර වටේ යද්දි
යේහ්...
මම සාමකාමි තනියම හැදුනේ තනියමම වැදුනේ ඇස් වල මීදුම් බැදුනේ...
උබ මතුපිට ඉන්නන් මම ගැබුරේ
වචන රජ මැදුරේ නිදියන්නේ මන් පැදුරේ...
මම සාමකාමි තනියම හැදුනේ තනියමම වැදුනේ ඇස් වල මීදුම් බැදුනේ...
උබ මතුපිට ඉන්නන් මම ගැබුරේ
වචන රජ මැදුරේ නිදියන්නේ මන් පැදුරේ...
අන්දල ගන්නන් පාට පාටින් කොට සාරි
යන්ඩ ආසයිද තව පාරක් නහුතෙට මොන්ඩිසෝරි
අපිත් ඉන්නේ මාගම්පුර සද්ද වහල අපේ හැටි
පොගවල ගන්නන් උබ විස්කෝත්තක් ඩෝ මම උනු පිටි
මන්තාමත් දකින්නේ උබේ විලම්බීත පැත්ත
කාට කාටත් හරියන් නැ කිව්වොතින් කටින් ඇත්ත
සැරයක් කිව්වා මන් කරවන්නන් සැරෙන්
හරි ගස්සල පොත පතට හුරුකරවන්නන් ඔයාලා තාමත් අයිති පැත්ත
යේහ්...
මෙකයිඩෝ සුන්දර පද කාලකන්නි සමාජෙක වෙලා මැද
කලන මිතුර කලකදි පල බෙදුව නොකියා පලා බෙද
කනට හොරට කිව්ව මන් මේකයි වෙන්නෙ කියල යසට පලා පල
පිනට දුන්නත් වසට දෙන් නැ කවමදාවත් මන් කරන්නැ පව
ඔයාට මල විකාරද දවසින් දෙකෙන් මන් වල කපන්න
ජීවිතේ අමාරු කලේදි ඉන්න කෙනා තමා වටින්නෙ හිතට ගන්න
සමාන කරන්න නැ අම්මට කෙල්ල
පොඩියට ඉන්නෙ මන් සෙල්ලමේ සරල
ජීවිතේ වෙලා දැන් බාගයක් ඉතුරු බාගෙත් මන් බහින්නන් සෙල්ලමේ බින්න
මලකඩ කන් නැ මම කලකදී නතර වෙන් නැ මන් මග යේහ්.
අටලෝ දාහමට කැපයි ඒකයි තාමත්
බලන්නෙ අහසෙ හද යේහ්.
සුලගට සැලෙන්නැ මම කුනාටුවක් වගේ ඩෝ සෙල්ලමේ මැද
අත්තරින් පතරින් වින්ද මන් හොදට දුක ඒකයි තාමත් ඉන්නෙ මන් පොලව උඩ
මම සාමකාමි තනියම හැදුනේ තනියමම වැදුනේ ඇස් වල මීදුම් බැදුනේ...
උබ මතුපිට ඉන්නන් මම ගැබුරේ
වචන රජ මැදුරේ නිදියන්නේ මන් පැදුරේ...
මම සාමකාමි තනියම හැදුනේ තනියමම වැදුනේ ඇස් වල මීදුම් බැදුනේ...
උබ මතුපිට ඉන්නන් මම ගැබුරේ
වචන රජ මැදුරේ නිදියන්නේ මන් පැදුරේ...
Written by: Isuru Aravvalage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...