album cover
Peradaa
2.706
Pop
Peradaa wurde am 26. Mai 2023 von Audio Town als Teil des Albums Peradaa - Single veröffentlicht
album cover
Veröffentlichungsdatum26. Mai 2023
LabelAudio Town
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie
BPM72

Credits

PERFORMING ARTISTS
Udara Samaraweera
Udara Samaraweera
Performer
Nadeesha Dayarathna
Nadeesha Dayarathna
Performer
COMPOSITION & LYRICS
Udara Samaraweera
Udara Samaraweera
Composer
PRODUCTION & ENGINEERING
Udara Samaraweera
Udara Samaraweera
Producer

Songtexte

හැම හීන ගානේ ආව ඒ රුව මැකිලා ගිහින්..
මගේ ජීවිතේම අදුරේ වෙලිලා..
නෙතු ගාව පෑව ඒ හසරැල්ල
කොහෙදෝ ගිහින්..
අපෙ ආදරේම හීනයක් වෙලා..
හැම තප්පරේ - ඔබ එයි කියා
මග බලා ඉන්නම්..
කවදාක හෝ - හමුවේවීනම්
හිත හදා ගන්නම්..
හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ... නෑ....
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා...
Written by: Udara Samaraweera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...