Musikvideo

Centigradz - Pahasara Obe Adare (පැහැසර ඔබේ ආදරේ) | Rise 2023 Music Fiesta - Unity Band
Schau dir das Musikvideo zu {trackName} von {artistName} an

Credits

PERFORMING ARTISTS
Centigradz
Centigradz
Lead Vocals

Songtexte

මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
Writer(s): N, A Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out