album cover
album cover
Opada wurde am 11. November 2023 von 2023 SGM als Teil des Albums Opada - Single veröffentlicht
11. November 2023
Label2023 SGM
BPM
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie

Songtexte

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා ඔයා
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
පෙම්දඟ දාමී - දේහ නාරී - බැල්මකින් උදම් වනා
වැහි මුතු වෑහී - සේද සාරී - වාගෙ දැන් දුහුල් වළා
ගායනා සකුණ ගීයක නාදෙනා
කුසුම රහසෙම පූදිනා
අනගි මොහොතකි කිමිද කිමිද සරනා, මනා
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී
හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...