album cover
Swetha
26
Pop
Swetha wurde am 30. Dezember 2022 von Ramidu als Teil des Albums Swetha - Single veröffentlicht
album cover
Veröffentlichungsdatum30. Dezember 2022
LabelRamidu
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie
BPM139

Musikvideo

Musikvideo

Credits

PERFORMING ARTISTS
Ramidu
Ramidu
Performer
Jithma Kamburugamuwa
Jithma Kamburugamuwa
Performer
COMPOSITION & LYRICS
Lakshitha Mihiran
Lakshitha Mihiran
Composer
PRODUCTION & ENGINEERING
Jithma Kamburugamuwa
Jithma Kamburugamuwa
Producer

Songtexte

මිහිදුම් දුමාරයෙන් වෙලී ඔබ ඈතින් එන්න
මට හුරු නැති ආදරේ පහස දැනෙන්නට දෙන්න
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ආදරෙයි කියලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ඔබ මාගේ කියලා
සඳ පෑයු ඝන රෑක වලාකුලින් බැසලා
එනවාද මගෙ සිහින පීරා
නුඹ ගාව හැමදාම සැනසෙන්න ඕනා
දෙනවාද ඔය දෑත ස්වේතා
කියන්න ස්වේතා එනවාද කියලා
දකින්න ආසයි ඔය රුව ඇඳුනු සේයා
මගේ හුස්මන් පුරා සැරිසරා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ආදරෙයි කියලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ඔබ මාගේ කියලා
මල් දෙවැට සැරසිලා තුරු පාර හැඩ වෙලා
නුඹ එනතුරා මග බලනවා හිරු රැස් පවා
හද පතුල කැළඹිලා ආදරේ ඉල්ලලා
විඳගන්න ඉඩදෙන්න තව ලංවෙලා
ළඟ ඉන්න ස්වේතා මවා රූප ඡායා
මගෙ වෙන්න ස්වේතා දෑතේ වෙලිලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ආදරෙයි කියලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා
කීවා ඔබ මාගේ කියලා
Written by: Lakshitha Mihiran
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...