Songtexte

රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා කඳුලැල් සලාලා නොහඬන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ හදවත කොනේ මා කඳුලක් තියෙනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා
Writer(s): Clarence Wijewardena, Rookantha Gunathilake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out