album cover
Manda
2
Electronic
Manda wurde am 18. Mai 2024 von RAMIYA als Teil des Albums Manda - Single veröffentlicht
album cover
Veröffentlichungsdatum18. Mai 2024
LabelRAMIYA
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie
BPM120

Musikvideo

Musikvideo

Credits

PERFORMING ARTISTS
RAMIYA
RAMIYA
Performer
Mr. Bass
Mr. Bass
Performer
COMPOSITION & LYRICS
Avishka D Jayasinghe
Avishka D Jayasinghe
Composer
Rameesh Sashinka
Rameesh Sashinka
Composer
PRODUCTION & ENGINEERING
RAMIYA
RAMIYA
Producer
Mr. Bass
Mr. Bass
Producer
Avishka D Jayasinghe
Avishka D Jayasinghe
Mixing Engineer, Mastering Engineer

Songtexte

ට්‍රැක පනියි ද මංදා - මගෙ , වෙරි බහීද මංදා
මට Very Funny ද මංදා - මගෙ,ට්‍රැක Funny ද මංදා
ලතැවුලෙන් සිතුවිලි හංගා කල සාපරාධි ක්‍රියා..
තැටි සියුම් බට පිරියම් කර ගෙන හීනමාන කතා..
කැට ගණං ගිණි දලුවෙන් දියකර වේදනාව උරා..
වරු ගණන් තුල කරුවල කාමර චාරිකාව ගියා..
සැර වැඩිද මංදා… පපුවට..
බර වැඩිද මංදා… ඔලුවට..
රස වැටුන හිංදා.. පැටලුනි..
සැප දුක කුමංදා……
ඝණදුරෙන් හදවත මුදවාගෙන වේදනාව දරා..
දින ගණන් ගත අඩපණ වී උඹ කාමරේට වෙලා..
සති ගණං අත පය දැඩි වී ගෙවු කාල රාමු මකා..
හිතැතුලෙන් වෙමු පුනරුත්ථාපන නීච පාප නසා..
Yeah..
දුක සැප කුමංදා.. බොරුවට..
විමසන නිරිංදා.. යලිමට..
වැදි බණ.. උගන්නා..
මග වරදවන්නා…
ට්‍රැක පනියි ද මංදා….
සැර වැඩිද මංදා….
Written by: Avishka D Jayasinghe, Rameesh Sashinka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...