album cover
Mema
12
Pop
Mema wurde am 24. März 2023 von MREC Entertainment als Teil des Albums Mema - Single veröffentlicht
album cover
Veröffentlichungsdatum24. März 2023
LabelMREC Entertainment
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie
BPM117

Musikvideo

Musikvideo

Credits

PERFORMING ARTISTS
Prabhasha Weerasinghe
Prabhasha Weerasinghe
Performer
Dhyan Hewage
Dhyan Hewage
Performer
COMPOSITION & LYRICS
Prabhasha Weerasinghe
Prabhasha Weerasinghe
Songwriter
Mahiru Senarathne
Mahiru Senarathne
Lyrics
PRODUCTION & ENGINEERING
Prabhasha Weerasinghe
Prabhasha Weerasinghe
Producer

Songtexte

ක්ෂිතිජ යාමේ කාරණාවන්,
මේ විමානෙන් මියෙනවානම්,
රුදුරු ආශා
රැගෙන ආදා
හීනයේ මුලා වෙලා,
නෑසුනේ වේදනා
මියුනු රේඛා
දකින මායා
තේරුනේ පමා වෙලා,
මියැදුනේ මෙ මා
හිමි නොවූ දේ
කිම කෙසේ මං,
ඇති බොහෝ දේ
කියනවා නම්,
යළි යළි නොම පසු තැවී,
පෙරදා වගේ යලි හිනා වී
අහිමිදෝ වේදනා
රාමුවී හිත හිර වෙවී
පෙලන්⁣නේ ඇයි මියෙන්න දී,
වැරදි දෝ මේ මා....
හමු නොවී
හමු නොවී මා එන්නම්,
මෙයින් මිදී
මියෙන්න දී,
හමු නොවී
මා හිඳී
Written by: Mahiru Senarathne, Prabhasha Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...