album cover
Iresha
World
Iresha wurde am 16. Juni 2024 von Vijitha Trade Centre als Teil des Albums Iresha, Vol. 01 veröffentlicht
album cover
Veröffentlichungsdatum16. Juni 2024
LabelVijitha Trade Centre
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie
BPM103

Credits

PERFORMING ARTISTS
Sisira Senaratne
Sisira Senaratne
Performer
COMPOSITION & LYRICS
Sisira Senarathne
Sisira Senarathne
Composer
PRODUCTION & ENGINEERING
Sisira Senaratne
Sisira Senaratne
Producer

Songtexte

ආදරේ පෑ ඉරේෂා
මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ
නින්දෙදී වෙන් වෙලා
ආදරේ පෑ ඉරේෂා
මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ
නින්දෙදී වෙන් වෙලා
සෝක සංකා ගලාලා
ප්‍රීති රජ දහනේ
සෝදා පාලු වෙලායයි
ජීවිතේ වැලපේ
සෝක සංකා ගලාලා
ප්‍රීති රජ දහනේ
සෝදා පාලු වෙලායයි
ජීවිතේ වැලපේ
ආදරේ පෑ ඉරේෂා
මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ
නින්දෙදී වෙන් වෙලා
මාගේ සංකා වියෝගේ
කාට පවසමිදෝ
වේදනාවෙන් වෙලීයයි
ආදරේ මෙයදෝ
මාගේ සංකා වියෝගේ
කාට පවසමිදෝ
වේදනාවෙන් වෙලීයයි
ආදරේ මෙයදෝ
ආදරේ පෑ ඉරේෂා
මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ
නින්දෙදී වෙන් වෙලා
ආදරේ පෑ ඉරේෂා
මා හදේ හැංගිලා
දෑස පියවූ ඇසිල්ලේ
නින්දෙදී වෙන් වෙලා
Written by: Karunaratne Abeysekera, Sisira Senarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...