album cover
Aththata
2
Hip-Hop/Rap
Aththata wurde am 12. Dezember 2023 von Dope And Fresh Empire als Teil des Albums Aththata - Single veröffentlicht
album cover
Veröffentlichungsdatum12. Dezember 2023
LabelDope And Fresh Empire
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie
BPM120

Credits

PERFORMING ARTISTS
Snuck Ox
Snuck Ox
Vocals
COMPOSITION & LYRICS
Senura Weragoda
Senura Weragoda
Composer
PRODUCTION & ENGINEERING
eMkay
eMkay
Producer

Songtexte

“SNUCKOX !“
“Get Back EMKAY”
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ දෙන්නෙම ඇත්තට
මං මුහුණ (Hey)
මං මුහුණ දෙන්නෙම ඇත්තට
කාලයක් කෙලවුනා ජීවිතේ නැත්තට
ආයෙමත් යන්න ආස නෑ අතීතෙ මැද්දට
පිහිට වුන්නෑ කාවත් යැද්දට
මං ඇදෙන්නෙ නෑ කාගෙවත් පැත්තට
ගිනි පිට ගිනි තියන්නේ නෑ නැට්ටට
ගෑවුන දේවල් යවන්න අමාරැයි මැද්දට
පොළවෙ පය ගහල ඉන්න පුලුවන් වැඩ්ඩට
අඩු වයසින් වුනා මට හිතුවෙවත් නැති බොහෝ දේ
රැල්ල සැරත් එක්ක තාමත් යනවා පීනලා මුහුදේ
මේකයි කාරණේ
උපරිම ආතල් තමා කාමරේ
පන දුන්නු මැරැණු ආත්මයයි නැවත වරක් මාවම විශ්වයට පා කරේ!!
සොදුරු වෙද්දි විරැද්ධ පැත්තම වුනෙ ඝන අදුරු
වෙලාව ඇරියා දොරවල් පවා වැහුනු
ඇබ්බැහි වුනේම නරක පුරුදු
ඉලක්කෙ ඩැහැගන්නයි පන්නලා ගොදුරු
කටින් කයිවාරු දාපු අය ලදරු
ඔප දාලා දිස්නේ ගත්තෙ වුන දේවල් ඕන තරම් පළුදු
තව කෙල්ලෝ , තව සල්ලි , තව සූස්තිත් එක්ක
සටන් කරන්න වෙනවා මගෙ හදවතත් එක්ක
මං ඇහැරෙන්නෙ අලුත් හීනත් එක්ක
අවසිහියෙන් නෙමෙයි හොද සිහියත් එක්ක
මං වෙනුවෙන් නැග්ගෙ මගෙ එකා එදා නඩුවට
ඕන කැටයමක් අතට හුරුයි හොදට “වඩුවට”
ධාරිතාව පැන්නොත් හැමදේම පෙනෙයි “කලුවට”
වෙච්ච පරණ සිද්දි කිදා බැස්සෙත් පපුවට
හිතන්න එපා සුළු පටුවට
දැනගනින් මින් මතුවට
රෝස පෙති අවසානයෙ ලස්සනට තිබ්බට , පය තියන්න ඕන මුලින් අනිවාර්යයෙන් කටුවට
සාධාරණ තීන්දුවක් ලැබෙන්නෙ නෑ නීතියෙන්
ඉගෙන ගත්තෙම පාසල නැමැති වීදියෙන්
ගත කරන්න ආසයි ජීවිතේම ප්‍රීතියෙන්
කැප කිරීමක් නැතුව කරන්න බෑ ලේසියෙන්
අමාරු තැන් පහුකරගෙනයි ආවේ
අත්දැකීම් උඩටම තවත් ගෙනාවේ
අපි තමා “ ඉත්තෝ “ , “ මේ ජාලාවේ “
අමතක වෙන්නෑ බෝඩරෙ තාලෙ
අමාරු තැන් පහුකරගෙනයි ආවේ
අත්දැකීම් උඩටම තවත් ගෙනාවේ
අපි තමා “ ඉත්තෝ “ , “ මේ ජාලාවේ “
අමතක වෙන්නෑ බෝඩරෙ තාලෙ !
Written by: Senura Weragoda
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...