album cover
Bicycle
album cover
Bicycle wurde am 1. Mai 2020 von The Lounge als Teil des Albums Kakuli veröffentlicht
AlbumKakuli
1. Mai 2020
LabelThe Lounge
BPM104
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie

Songtexte

නැගපාං
සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලේ, ඒ කාලේ (ඒ කාලේ)
ලොකු වාහන නෑනේ හිත ගේ පොඩි මාගේ පොඩි වාහේ (වාහේ)
ඇඟේ හැටියට ගැලපුණු මගේ තාලේ මට වෑහුණ රෝදේ (රෝදේ)
රෝද දෙකේ දඬුමොණරේ මගේ ජිවිත රෝදේ බයිසිකලේ (බයිසිකලේ)
කලේ, කලේ, කලේ, කලේ, කලේ
දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
රෝද දෙකේ මගේ බයිසිකලේ (බයිසිකලේ)
කලේ, කලේ, කලේ, කලේ, කලේ
දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
රෝද දෙකේ මගේ බයිසිකලේ
චැනල් එකෙන් මුල් පඩියට ලොකු හීන වලට මම යන්නෑ (යන්නෑ)
හම්බුණ පොඩි සොච්චම බයිසිකලේටයි යට කළේ මම හෑ (මම හෑ)
Soමී මට දුන් සම්මානය හීන මුලට මම ගන්නෑ (ගන්නෑ)
වැඩි වැඩ නෑ, පොඩි Ravi මම පොඩි බයිසිකලේ දැන් එන් ඈ (එන් ඈ)
කලේ, කලේ, කලේ, කලේ, කලේ
දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
රෝද දෙකේ මගේ බයිසිකලේ (බයිසිකලේ)
කලේ, කලේ, කලේ, කලේ, කලේ
දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
රෝද දෙකේ මගේ බයිසිකලේ
සර්විස් නෑ, හෝදල ගෙට දැන්මම දිස්නෙට දිලිසෙන්නේ (දිලිසෙන්නේ)
වදයක් නෑ, ගාල් කරන්නට ගේ මුල ඉඩකඩ ඇති නේ (ඇති නේ)
කෙල්ලන්ගේ කිණ්ඩි හිනා මට සතේට මායිම් වෙන් නෑනේ (වෙන් නෑ නේ)
රෝද දෙකයි, චේන් එකයි දෙන සැප නම් කියලා නිමක් නෑනේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
රෝද දෙකේ මගේ බයිසිකලේ (බයිසිකලේ)
කලේ, කලේ, කලේ, කලේ, කලේ
දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ, කලේ, කලේ, කලේ, කලේ
රෝද දෙකේ මගේ බයිසිකලේ
මං යන්නේ මගේ පාරේ
අපි පැද්දේ දඬුමොණරේ
ඇයි බෑන්නේ නෑ ඉරි කැපුවේ
සදා ප්රේමේ මගේ බයිසිකලේ
Written by: Momo the Rapper
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...