album cover
Hangaa Gallene
album cover
Hangaa Gallene wurde am 1. Januar 2022 von Maharaja Entertainments (Pvt) Ltd als Teil des Albums Best of Legends, Vol. 5 veröffentlicht
1. Januar 2022
LabelMaharaja Entertainments (Pvt) Ltd
BPM184
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie

Musikvideo

Musikvideo

Songtexte

හංගා ගල් ලෙනේ
ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
නංගා අසු අරා
කඳු හෙල් පසුකරන්
එනවා කුමාරියේ
හංගා ගල් ලෙනේ
ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
නංගා අසු අරා
කඳු හෙල් පසුකරන්
එනවා කුමාරියේ
ඉස්සර වාගේ හිටියාලු
කුමරුන් විකුම්
මා මෙන් පෙමින් බැඳී
ඉස්සර වාගේ හිටියාලු
කුමරුන් විකුම්
මා මෙන් පෙමින් බැඳී
මුදවාගෙන ආවේලු
හැංගු කුමාරිකා
හංගා ගල් ලෙනේ
ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
නංගා අසු අරා
කඳු හෙල් පසුකරන්
එනවා කුමාරියේ
ඊයේ වාගේ හමුවෙන්න
ආසයි හැන්දෑවේ
බදා මකා දමා
ඊයේ වාගේ හමුවෙන්න
ආසයි හැන්දෑවේ
බදා මකා දමා
ආදර වසන්තියේ
එන්නම් ඔයා සොයා
හංගා ගල් ලෙනේ
ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
නංගා අසු අරා
කඳු හෙල් පසුකරන්
එනවා කුමාරියේ
හංගා ගල් ලෙනේ
ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
නංගා අසු අරා
කඳු හෙල් පසුකරන්
එනවා කුමාරියේ
Written by: Ajantha Ranasingha
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...