Songtexte

මලට බබරෙකු සේ හිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස් වර අතරේ ඔබව සිහිවෙනවා මලට බබරෙකු සේ හිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out