Μουσικό βίντεο

Babaru Nodutu Malak Pipila|sanath nandasiri songs||classic songs sinhala||old sinhala songs
Δείτε το μουσικό βίντεο του {trackName} από {artistName}

Περιλαμβάνεται σε

Συντελεστές

PERFORMING ARTISTS
Sanath Nandasiri
Sanath Nandasiri
Performer
Sunil Ariyaratne
Sunil Ariyaratne
Performer
COMPOSITION & LYRICS
Sanath Nandasiri
Sanath Nandasiri
Composer
CRS
CRS
Songwriter

Στίχοι

රහසක්, පොඩි රහසක් කවුරුත් නොදන්න රහසක් බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ ඈත ඇදේ දෑස අන්ධ මීමැසි මාලේ බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ මල් කැකුලක් මල්වර වී දොරට වඩින සඳ සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දුර මල් කැකුලක් මල්වර වී දොරට වඩින සඳ සුවඳ දැනේ හතරවටේ ගව් ගණනක් දුර මන්මත් වී රෑන් සැදේ තරුණ බඹර කැල බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ ඈත ඇදේ දෑස අන්ධ මීමැසි මාලේ බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ සුරංගනා කථා තවත් නො කියනු මැන මට කොයිද නගෝ නුඹ පවසන බඹරු නොදුටු මල සුරංගනා කථා තවත් නො කියනු මැන මට කොයිද නගෝ නුඹ පවසන බඹරු නොදුටු මල මන්මත් වී රෑන් සැදේ තරුණ බඹර කැල බඹරු නොදුටු මල් කොයින්ද සක්වල ගල තුළ අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල අතින් හැදූ පාට පාට රන් කරදහි මල අන්න අතන මල් බඳුනේ බඹරු නොඑන මල
Writer(s): Sanath Nandasiri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out