Μουσικό βίντεο

Περιλαμβάνεται σε

Συντελεστές

PERFORMING ARTISTS
Drill Team Westnahira
Drill Team Westnahira
Performer
Chrish Vix
Chrish Vix
Performer
COMPOSITION & LYRICS
Pathum Weerasooriya
Pathum Weerasooriya
Songwriter
Dilshan Kuruwita
Dilshan Kuruwita
Composer
PRODUCTION & ENGINEERING
Freaky Mobbig
Freaky Mobbig
Producer

Στίχοι

කලකට පෙර අඳුරු කුටියක් තුල දොරගුලු ලාගෙන පිරික්සන් මනස නිල දූතයෝ දේව වස්ත්ර තනි කලු ත්රස්ත අදහස් පිරිස නික කලු Westනාහිර 62992 ඉදිරිපෙළ ගැයූ සැ.යු. කාලෙකින් ChrishViX අතන මෙතන හිතන පතන ලියලා නහින ණයට කහින Kings මේක වචන රහින Twisting Grandprix කරට කරම අඬහැර තව ත්රාසේ භීති කලුවර කර අළු යට ගිනි තෙරපි පුපුරයි සලු යට ගිනි තියලා වපුරයි ඒක නපුරයි කැපෙන්නේ කතුරයි එලන්නේ සතුරයි පාවඩ අතුරයි පහක් ඉතුරුයි වචන ගළං යයි දෙගොඩ තලං යයි හුළඟක් හමා යයි හිටි තැන් දමා යයි මට දැන් ඇති වෙයි මුදවා ගත් ප්රදේශ පරදේස විදේශ විශාරද ශාරධා ප්රවේසමෙන්!! සීතලෙන් සීතල සිතුවිලි සිහිකල බිහිකල මම තාත්වික ශ්රී ලාංකික අපි නැති තැන නම් කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!! බර වචනයක් නෑ උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම වෙනස පිළිගන්න මනසකින් බැරිකම කොහෙද නිහතමානිකම? ඇත්තේ හිතේ කැරිකම ඒක නිසා තමයි ආස ගෙවන්නට දේස වාස දවස් පැය ගනන් මාස උසම තැනක තනිකම!! නිතර නිතර හිත කෑර කෑර අනන්ත වාර වාර ගෙවයි සාර සාර බොල! මිනිස්සු ජීවත් වෙන හීන ලෝක වල හීනේ පාට කරේ ප්රාණ භාර කරේ මමයි, හීනේ පාට කරේ ප්රාණ භාර කරේ මමයි!! තාමත් ලංකාවේ Rap Biggie,Nas,Kurupt,2Pac එතනින් එහා දුකක් තේරුමක් නෑ හුඟාක් ඇරුනම නරා අද්විතී ඔලු මොළ කන පද්ධතී සක්කර අති සක්විතී අත පය කන් රත්වෙතී යතුරක් තියමි. ආවේණික නැති කාලෝචිත ඇති එපමණයි ආමෙන්! අකුරක් ලියමි කනක තියමි කනට ගහමි කන් ඇඹරේවි ආයෙත්! ගුරා මතුරපු කඩුවකින්, සිඳින බිඳින ගෙල හිඳින පඟර පෙළ සුදු කොඩි දෙන ලෙල හිලක් උඹේ නලළ මගේ වචනේ කැළැල පෙලෙල්ල ගිනි වලල්ළ කියපන් උඹ ලලල්ලා!! හිතාම මතාම අතක් වනා-තරඟෙට ඉතාම සතාම රැපක් වනා-තරිකිට පිතාවන පුත්රයාද මතක් කරා-දරුවට නිසාම දසාව ආයෙත් වචන මරුවට, සිරිත විරිත මට විරිත්තන් පුරුද්දෙන් පර කිරිච්චන් කොල්ලෝ ඇට ගෙල වැල හොයං කඹ පෙරලා නිවලා පොවලා මේ අළුත් රැප් කසාය! අළු ටික ගසාන නෑ හීන වස්සාන වචනේ වචනේ මේකේ ටික ටික ගස්සාන තිගැස්සී සිල් ගත්තත් පිල්ලී උඹලා හිටගත්තත්!! වචන එලන එක නවත්තපං මොකක්ද බං? උඹේ හිත රවට්ටපං මොන පකක් ද බං!! මතක් කරං Twista, Busta Rhymes, Tech N9ne පොතක් අරන් බං!! අපිට මෑතකදී හිටි දිවි දී මිදී රිදවා නැවත උපත ලත් සිරි ලක් පිරිහිලා ඉහිරිලා කලාවත් වෙලාවත් තියලා! තියලා! තියලා! යන කලාවත් කලාවක්
Writer(s): Pathum Weerasooriya, Dilshan Kuruwita Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out