album cover
Numbe Ras
album cover
Numbe Ras κυκλοφόρησε στις 25 Ιανουαρίου 2022 από CrowMafia ως μέρος του άλμπουμ Numbe Ras - Single
ΆλμπουμNumbe Ras - Single
Released25 Ιανουαρίου 2022
ΕτικέταCrowMafia
BPM99
Μελωδικότητα
Ακουστικότητα
Βαλάνς
Χορευτικότητα
Ενέργεια

Μουσικό βίντεο

Μουσικό βίντεο

Στίχοι

නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලෙ මං නුඹව බලෙන් අල්ලං ඉන්නෙ නෑ ඇරං යන්න දොරේ අගුලු
ආදරේ වගේනං සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනෙ බැදි අකුරු
මට දැන් තේරෙන්නෙ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
අපරාදෙ කාලේ
මේ වෙන්නෙ නැති දේවල් වෙනුවෙන් ඇයි මම කැපකළේ
කොහෙවත් ප්‍රශ්න ගොඩකට මාව යටකළේ
මීට කළින් කරන්න තිබ්බ දෙයක් මං අද කලේ
මීට වඩා සැපයි කෙටුවනනං කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක්
අද දෙන්නම සතුටින් ඒ කාලෙ කිව්වනං ඔයා අයියෙ මේ මගෙ පපුවෙ සිදුරක්
එපා වෙනකන් සිංහලෙන් කිව්වා මේ මගෙ විදිහ
මේක වෙනස් කරන්න දැගලුවා ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕන විදිහට ඉදී මළමිනිය
මේ සිංදුව ඔයා දෙන අවසන් ලිපිය
එක මලක් නිසා miss උනා මල් වත්තක්
මං කරුමෙට ඒ මලට කැමති උනා
මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන් මට වහ කදුරු උනා
නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලෙ මං නුඹව බලෙන් අල්ලං ඉන්නෙ නෑ ඇරං යන්න දොරේ අගුලු
ආදරේ වගේනං සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනෙ බැදි අකුරු
මට දැන් තේරෙන්නෙ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
මං විශ්වාස කරන්නෑ ආයෙත් love
දැන් ගොඩක් දෙනෙක් පව්
ඇබ්බැහි වෙලා පස්සෙ යන්නේ වගේ ඇදපන් ගවුම්
දැන් ගැලපෙන්නැත්තං ඇලවෙන්නෑ මං කාටත් වෙලා පවුල්
එපා මේ මට තව්, Fuck love!
දුන්නා ගොඩක් respa! ඇඩුවෙ නෑ ඩෝ මම පස් කා
දෙන්න ඕනේ මචං එයාට ඔස්කා!
රැගිලි විතරයි ඇගේ
කෙළඋනෙ ඇගෙ හිත මතේ
දීපු දේවල් අරගෙන බහින්න මැණික ඔන්න නැවැත්තුවා රථේ
ගිනි මත් රහ
කූරත් එක්ක මහ මනෝකාය යද්දි පහ
මායම්කාරි අද නෑ
මුසාව පාවී ඈ
බොරු ආදරෙන්නම් මේ මාව තම්බන්න නං කෙල්ලෙ බෑ
රිංගන්න හැදුවෙ මගෙ කනෙන්
එක පාරින් මට වැටහුනා දාන්න යන රගේ
ලිව්වා මම නිසදැස්
ගැන මං ඇගෙ ඇස්
බලන්නැ මම gas! රැස්!!!
නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලෙ මං නුඹව බලෙන් අල්ලං ඉන්නෙ නෑ ඇරං යන්න දොරේ අගුලු
ආදරේ වගේනං සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනෙ බැදි අකුරු
මට දැන් තේරෙන්නෙ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
Written by: Dilochana Perera, Pramuditha Vinodh Jaymal, Pubudu Eranga Silva, Theja De Silva
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...