Στίχοι

නුඹ නොදන්න කතාවක් මං කියන්නම් නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක් මට රිදෙන්න තව පාරක් මං දැවෙන්නම් හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම් බොහෝ දේ කියන්නට තිබුණා හිතේ තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ බොහෝ දේ හිතන්නට තිබුණා මගේ යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න මට කියන්න දැනෙන්න හිත හැදෙන්න ලොකු බරක්ද කියන්න අපෙ කතාව හිත තියන්න බලන්නේ මං එපාද බොහෝ දේ කියන්නට තිබුණා හිතේ තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ බොහෝ දේ හිතන්නට තිබුණා මගේ යනවා ඔහේ හිතුවක්කාරයා බොහෝ දේ කියන්නට තිබුණා හිතේ තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ බොහෝ දේ හිතන්නට තිබුණා මගේ යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ
Writer(s): Yuki Navaratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out