album cover
Mari
album cover
Mari κυκλοφόρησε στις 12 Ιανουαρίου 2023 από Audiola ως μέρος του άλμπουμ Ganthi
ΆλμπουμGanthi
12 Ιανουαρίου 2023
ΕτικέταAudiola
BPM104
Μελωδικότητα
Ακουστικότητα
Βαλάνς
Χορευτικότητα
Ενέργεια

Στίχοι

මාරී තේකේ ගිලේ ආ
ඈ දිහා බලං මා
ඕ ඉදලා ඕ ඉදලා ඕ ඉදලා
අන්න කැඩිලා
නාරී දේහ විලාසේ
දිලිසේවි ඈත ආ
ඕ විදලා ඕ විදලා ඕ විදලා
බුරිය විදලා
පෙන්නාවි පොඩ්ඩක් ඇරලා
මුලු ඇග වැහෙන්න ඇදලා
ඈ දනී ගන්න නමලා
කොල්ලො යන්නෙ පස්සෙන් වැටිලා
පාන්දරින්ම දත් මැදලා
දේවාල ගානෙ වැදලා
ඉලංදාරි ඈම පතලා
දෙයියොන්ට අන්න ඇඩිලා
උඹ රවල යද්දි රැලේ උන්ට කරකවං පොටෙ සාරී
අපෙ ගමේ එවුන් උඹ බෙදාගන්න බූරු පොලේ ගෝරී
මම සද්ද නැති එකා වැඩි වැඩ නෑ ඒත් හීන් නූලෙන් කාරී
මගෙ හදවත එකක් ඒත් හිත් දෙකක් පැටලුවා කටකාරී
ආ
අහවල් එකටද මේ කේන්දර වාසගම් කුල මල බොල ?
සහකාරි සොලීඩ් නම් මේ හිතට ගතට ගැලපෙද්දි තොල
හීනි වෙච්ච තැන් වින්දෙ ඇස් ඒත් අත් දෙකනම් ඉල්ලුවෙ ජොල
මම බල මාලු කන පූසා බොලා කලබල හොද්දට බොර
සසර දුකට සුපිරි සැපක් දියං මගේ නාරී
රෑ
කතා කරන් හතී මතින් රතී කකා පූරී
මල් සරා පිස්සෙක් ඌ නිසා මට රට වටේම ප්‍රශ්න
උඹ රවං ගියා කෙල්ලෙ මටත් කඩනකං උඹෙ මැස්ම
කිචි බිචි ග ගා ආවත්
මගේ ලගදි එයා සැලෙන්ඩර්
රවා කොල්ලො ටිකට ගමේම
මට මුනේං හිනා කටේ පැලැස්තර්
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...