Μουσικό βίντεο

අත්හැරීම | Athhareema - GANGADARA
Δείτε το μουσικό βίντεο του {trackName} από {artistName}

Συντελεστές

PERFORMING ARTISTS
Gangadara
Gangadara
Performer
COMPOSITION & LYRICS
Samodi Bandara
Samodi Bandara
Composer
PRODUCTION & ENGINEERING
Gangadara
Gangadara
Producer

Στίχοι

මතක එක්කර කියනු හැකි නම් අකාලේ මුණගැසීම වඩා රිද්දන දෙයකි හිතවති හිමව යළි අත්හැරීම තබා යා හැකි නම් ළඟින් ඔබෙ ආදරය ගැන මැනීම හැකිය හදවත ගලවලා නුඹෙ දෙඅත මැද්දෙහි තැබීම බැසගියායින් පසුද අහසක සඳක් ගැන කවි ලිවීම ප්රේමියේ ප්රේමයෙම හැටියකි නොලද මුත් තව බැඳීම පෑරුවද මතකයන් මතු වී නුඹේ උවනත දැකීම වරක් නොව තව වරක් පුළුවනි හදවතක් ඉන් නිවීම
Writer(s): Samodi Bandara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out